ඇඹිලිපිටිය සිද්ධියේ පරීක්ෂණ සී.අයි.ඩීයට

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පසුගිය දා පොලීසිය සමග ඇතිකරගත් ගැටුමකදී මිය ගිය එක් දරු පියාගේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ ද...

ඇඹිලිපිටිය සිද්ධියේ පරීක්ෂණ සී.අයි.ඩීයට දෙයිඇඹිලිපිටිය ප්‍රදේශයේදී පසුගිය දා පොලීසිය සමග ඇතිකරගත් ගැටුමකදී මිය ගිය එක් දරු පියාගේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ.පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා අද දෙරණට කියා සිටියේ නීතිපති උප‍දෙස් අනුව ඊයේ දිනයේ මෙම පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බවයි.ඒ අනුව අද දිනයේ මේවන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඇඹිලිපිටිය ප්‍රදේශයට පිටත්කර යැවූ බව පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5118476297705616114

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item