යෝෂිත සම්බෝලි බතුයි කාල තාත්තා බලන්න එනකන් ඉන්නවා - එක බලන්න පාරේ තව කට්ටියක්

යෝෂිත රාජපක්ෂට  අද(31)උදෑසන වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ දී සම්බෝල සමග බත් ආහාරය ලෙස ලබා දුන්  බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.  ඔහු උදෑසනම ව්...

යෝෂිත රාජපක්ෂට  අද(31)උදෑසන වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ දී සම්බෝල සමග බත් ආහාරය ලෙස ලබා දුන්  බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.  ඔහු උදෑසනම ව්‍යායාමවල යෙදුනු අතර මේ වනවිට තම පියාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.

මේ වනවිට එම අවස්ථාව වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් රැසක් එම ස්ථානයට රැස්ව තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6406942083484623641

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item