ගම්මන්පිලත් හිරුණිකාට නඩු දමයි

ස්‌වාධීන රූපවාහිනි නාලිකාව මගින් විකාශනය වූ වැඩසටහනකදී කළ ද්වේශ සහගත ප්‍රකාශ නිසා තමන්ගේ කීර්ති න...

ස්‌වාධීන රූපවාහිනි නාලිකාව මගින් විකාශනය වූ වැඩසටහනකදී කළ ද්වේශ සහගත ප්‍රකාශ නිසා තමන්ගේ කීර්ති නාමයට සිදුවූ අපහාසයට රුපියල් මිලියන 500 ක වන්දියක්‌ ලබාදීමට නියෝගයක්‌ කරන්නැයි ඉල්ලා කොළඹ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ඊයේ (12 දා) කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය.2015 ජූලි 2 වැනිදා විකාශනය වූ ගිරය වැඩසටහනේ දී ඇය තමන්ගේ පෞද්ගලික ජීවිතයට අදාළව කළ ද්වේශ සහගත ප්‍රකාශ නිසා තමන්ගේ කීර්ති නාමයට පිරිමැසිය නොහැකි හානියක්‌ මෙන්ම බලවත් මානසික හානියක්‌ සිදුවී ඇති බවත්, පෙත්සම්කාර උදය ගම්මන්පිල සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබුණි.













මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3548432254286627810

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item