එදා ලැම්බොගිනියක් ඉල්ලූ නළු බට්ටා අද තිබූ බත්පතත් නැතිවී මාධ්‍ය හමුවක

පසුගිය කාලයේ රුපියල් හාර ලක්‍ෂයකට පමණ අලෙවි වුණු දේශීය ටෙලි නාට්‍ය අද ඉල්ලනනේ රුපියල් ලක්‍ෂයක් වැනි පහල මිලකට යයි කොලඹදි මාධ්‍ය හමුවක් අම...

පසුගිය කාලයේ රුපියල් හාර ලක්‍ෂයකට පමණ අලෙවි වුණු දේශීය ටෙලි නාට්‍ය අද ඉල්ලනනේ රුපියල් ලක්‍ෂයක් වැනි පහල මිලකට යයි කොලඹදි මාධ්‍ය හමුවක් අමතමින් දේශිය ටෙලි නාට්‍ය ශිල්පී එකමුතුව කියා සිටියහ.නව ප‍්‍රතිපත්ති හේතුවෙන් රූපවාහිනී නාලිකාවලට විදෙශීය යෙලිනාට්‍ය පෙන්වීම ලාභදායී වී ඇති බැවින් ඒවා පෙන්වීමට වැඩි වශයෙන් යොමුවීම මත දේහීය කලාකරුවන් අන්ත අසරණ වී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.මෙම මාධ්‍ය හමුව සඳහා අනුරුද්ධ ජයසිංහ, බෙනට් රත්නායක, අනුර ජයසේකර, බුද්ධදාස විතානාච්චි, වසන්ති චතුරානී, ජගත් මනුවර්ණ, රොෂාන් රවීන්ද්‍ර ආදී කලාකරුවන් සහභාගී වි සිටියහ.පසුගිය ජනාධිපතිවරණ සමයේ ‘මට ලැම්බොගිනියක් දීපල්ලා… ඇයි අම්මේ මං උපන් වෙලාවෙ කාණුවකට නොදැම්මෙ’ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය කල ජගත් මනුවර්ණද එහි සිටීම විශේෂ විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා කුමරතුංග, රනිල් වික්‍රමසිංහෙ, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අතුරුලියේ රතන, අනුර කුමාර දිසානයක, ආර් සම්භන්ධන්, ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා, දෙමළ ඩයස්පෝරාව, රාව්ෆ් හකීම්, අසාධ් සාලි, බදුර්ධීන්, රවී කරුණානායක, මංගල සමරවීර, එස්.බී දිසානායක, "අලුත් පරපුරයැයි" කියාගන්නා කලාකරුවන්, සුජීව සේනසිංහ, වික්‍රමභාහු කරුනාතිලක , විජයදාස රාජපක්ෂ, රන්ජන් රාමනායක, ජෝෂප් මයිකල් පෙරේරා, හිරුණිකා පේමචන්ද්‍ර, චතුර සේනාරත්න, ජෝන් අමරතුංග, රෝසි සේනානායක, උපුල් ශාන්ත සන්නස්ගල, ෆයිසල් මුස්ථාපා, එම්.කේ සිවාජිලිංගම්, දුමින්ද දිසානායක, මොහාන් රාජ් මඩවල, අර්ජුන රණතුංග ඇතුලු යහපාලනයට සහය දුන් සියලු දෙනා ඉක්මනින් මෙලොවින් තුරන් වේවා !!! මකබෑවීම පලයව් !!! හෙන හත වැදේවා !!! නැවත මෙරටේ නොඉපදේවා !!!

    ReplyDelete
  2. මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා කුමරතුංග, රනිල් වික්‍රමසිංහෙ, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අතුරුලියේ රතන, අනුර කුමාර දිසානයක, ආර් සම්භන්ධන්, ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා, දෙමළ ඩයස්පෝරාව, රාව්ෆ් හකීම්, අසාධ් සාලි, බදුර්ධීන්, රවී කරුණානායක, මංගල සමරවීර, එස්.බී දිසානායක, "අලුත් පරපුරයැයි" කියාගන්නා කලාකරුවන්, සුජීව සේනසිංහ, වික්‍රමභාහු කරුනාතිලක , විජයදාස රාජපක්ෂ, රන්ජන් රාමනායක, ජෝෂප් මයිකල් පෙරේරා, හිරුණිකා පේමචන්ද්‍ර, චතුර සේනාරත්න, ජෝන් අමරතුංග, රෝසි සේනානායක, උපුල් ශාන්ත සන්නස්ගල, ෆයිසල් මුස්ථාපා, එම්.කේ සිවාජිලිංගම්, දුමින්ද දිසානායක, මොහාන් රාජ් මඩවල, අර්ජුන රණතුංග ඇතුලු යහපාලනයට සහය දුන් සියලු දෙනා ඉක්මනින් මෙලොවින් තුරන් වේවා !!! මකබෑවීම පලයව් !!! හෙන හත වැදේවා !!! නැවත මෙරටේ නොඉපදේවා !!!

    ReplyDelete
  3. hapagena mariyan moosalaya.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 6416450041765406233

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item