ගුණරත්නම්ට අදත් ඇප නැතිවෙයි

පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...

පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු පෙබරවාරි මස 05 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිටීමේ චෝදනා මත කුමාර් ගුණරත්නම් පසුගිය නොවැම්බර් මස 04 වනදා කෑගල්ල, අගුරුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3748616874082916229

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item