සෞඛ්‍ය ඇමති නිල නිවෙස චතුරට දී රාජිත ආරක්‍ෂක ලේකම් නිල නිවෙස ගනී - මෙන්න යහපාලනය

ඇමති රාජිත සේනාරත්න විසින් තම නිල නිවස ඔහුගේ පුත් මන්ත‍්‍රී චතුර සේනාරත්නට ලබා දී ආරක්ෂක ලේකම්වරයාට හිමි නිල නිවසේ පදිංචි වී ඇතැයි මාධ්‍ය...

ඇමති රාජිත සේනාරත්න විසින් තම නිල නිවස ඔහුගේ පුත් මන්ත‍්‍රී චතුර සේනාරත්නට ලබා දී ආරක්ෂක ලේකම්වරයාට හිමි නිල නිවසේ පදිංචි වී ඇතැයි මාධ්‍ය වාර්තා පලවෙයි. මේ හේතුව නිසා ආරක්‍ෂක ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චිට මෙතෙක් නිල නිවසක් සපයා ගැනීමට නොහැකී වී ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7743105471309361184

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item