විමල්ට මඩ ප්‍රහාරයක් - කරන්නේ රාජිතගේ ගොලයන්

 විමල් වීරවංශ පසුගිය 08 වෙනිදා ජාතික නිදහස්‌ පෙරමුණේ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදී ලබා ගත් ඡායාරූපයක් විකෟති කර එය සිංහලේ කියන ...

 විමල් වීරවංශ පසුගිය 08 වෙනිදා ජාතික නිදහස්‌ පෙරමුණේ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදී ලබා ගත් ඡායාරූපයක් විකෟති කර එය සිංහලේ කියන නම පසුපසින් යොදා එතුමාට විරුද්ධව මඩ ප්‍රහාරයක් මේ දිනවල

අන්තර්ජාලය හරහා දියත් කෙරමින් තිබෙන බව දැන ගන්නට ඇත. මෙම මඩ ප්‍රහාරය එල්ල කරන්නේ වත්මන් යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ගෝල බාලයන් විසින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් පිටුවක් වන UPFA - A Brighter Future නම් ෆේස්බුක් පිටුව මගිනී. 
 






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4462615085531745409

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item