මාවතගම දැරිය ඝාතනයේ සැකකරුවන් තුනක් අත්අඩංගුවට

මාවතගම ප්‍රදේශයේදී ඝාතනයට ලක්කළ බව කියන 13 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් එම දැරියගේ සිරුර හමුවූ නිවසේ පදිංචිව සිටි පුද්ගලයා ඇතුළු තිදෙන...

මාවතගම ප්‍රදේශයේදී ඝාතනයට ලක්කළ බව කියන 13 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් එම දැරියගේ සිරුර හමුවූ නිවසේ පදිංචිව සිටි පුද්ගලයා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තල්ගස්පිටිය මොරොක්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන කේ. විජයකුමාරි නමැති මෙම දැරියගේ සිරුර හමුවූයේ ඇයගේ නිවසට යාබදව පිහිටි වත්තක වූ නිවසක් තුළ තිබියදී ය.

සිරුර සම්බන්ධයෙන් ඊයේ (28) රාත්‍රියේදී මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර දේහය මේ වනවිට මාවතගම මූලික රෝහලේ තැන්පත්කර තිබේ.

මාවතගම පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4426554599161098697

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item