රණවිරුවන්ගේ තුන්වැනි දරුවාගේ උපතට ලබාදුන් දුන් ලක්‍ෂය නවතී

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අයගේ තුන්වැනි දරුවා උපත ලබන අවස්‌ථාවේ රජය මගින් ලබාදුන් රුපියල් ලක්‍ෂයක දීමනාව මේ වසරේ සිට නවතා දමා තිබේ පසු...

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අයගේ තුන්වැනි දරුවා උපත ලබන අවස්‌ථාවේ රජය මගින් ලබාදුන් රුපියල් ලක්‍ෂයක දීමනාව මේ වසරේ සිට නවතා දමා තිබේ පසුගිය රජය මගින් රණවිරුවන්ට උපහාරයක්‌ ලෙස මෙම මුදල ලබාදෙන ලදී. මෙවර අය වැයෙන් ඊට මුදල් ප්‍රතිපාදන ලබාදී නැත. එම නිසා අදාළ මුදල් ලබාදීම නවතා දමන බව අදාළ අංශවලට චක්‍රලේඛ මගින් දැනුම් දී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4061295693928877558

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item