රනිල්ගේ එංගලන්ත සංචාරයෙන් පසු බ්ලෙයාර් හොරෙන් ඇවිත් සම්බන්ධන් හමු වෙයි

හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සමග සාකච්ඡාවක නිරත වී තිබේ. මෙරට සංචාරයක නිරත වන ටෝනි බ්ලෙයාර්...

හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සමග සාකච්ඡාවක නිරත වී තිබේ.

මෙරට සංචාරයක නිරත වන ටෝනි බ්ලෙයාර් සහ විපක්ෂ නායකවරයා අතර ඊයේ කොළඹ දී පැවති එම සාකච්ඡාවේ දී දෙමළ ජනතාවගේ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

ජාතික ගැටලුව සම්බන්ධයෙන් සුදුසු පිළිගත හැකි සහ ක්‍රියාත්මක කළ හැකි විසඳුමක් අවශ්‍ය වී ඇති බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 151079107615183961

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item