ඥාණසාර හිමි වැලිකඩ වෙනම

වැලිකඩ බන්ධනාගරයේ රක්‍ෂිත බන්ධනාගාගත කර සිටින බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එහි වෙනම රඳවා තැබීමට බන්ධනාගාර පාලනාධ...

වැලිකඩ බන්ධනාගරයේ රක්‍ෂිත බන්ධනාගාගත කර සිටින බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එහි වෙනම රඳවා තැබීමට බන්ධනාගාර පාලනාධිකාරිය තිණය කර තිබේ. මෙම තිරණය ගෙන ඇත්තේ උන්වහන්සේ විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමිනි. අධිකරණයට අපහාස කලේ යයි චෝදනා ලද එහිමියන් ලබන 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණ නියෝග ලැබී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3957312975956721225

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item