මහින්ද තවමත් හොරෙක් නෙමෙයි - අධිකරණ ඇමති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවමත් නිවැරදිකරුවෙකු බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පරීක්ෂණවලින් වැරදිකරුවෙ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවමත් නිවැරදිකරුවෙකු බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පරීක්ෂණවලින් වැරදිකරුවෙකු වුවහොත් පමණක් ඔහුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක වනු ඇති බවයි. ගාල්ලේදී අද (22) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. "මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් අපේ රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තියෙන නිර්දෝශිත්වය, පූර්ව නිගමනය අදාළයි. ඔහු නිවැරදිකාරයෙක්. අනාගතයේදී වරදකට චෝදනා ලබලා වැරදි කාරයෙක් වුනොත් පමණක් වැරදිකාරයෙක් බවට පත්වෙයි".



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7805435204333972185

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item