වැඩි කලක් එ.ජා.ප.ය සමග එකට ඉන්නේ නෑ - එස්.බී.

එජාපය සමග යැඩි කලක් එක්ව සිටීමේ අදහසක් නැති බව ඇමති එස්.බී. දිසානායක මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.  මීට හේතු වන්නේ පක්ෂ දෙකෙහි ප‍්‍රත...

එජාපය සමග යැඩි කලක් එක්ව සිටීමේ අදහසක් නැති බව ඇමති එස්.බී. දිසානායක මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.  මීට හේතු වන්නේ පක්ෂ දෙකෙහි ප‍්‍රතිපත්ති දෙකක් වීම යයිද කී ඇමතිවරයා ප‍්‍රධාන පක්ෂ දෙක එකට සිටීමෙන් අන්තවාදී, ජාතිවාදී හා ආගම්වාදී පිරිස විපක්ෂයේ බලය ඇල්ලීමට ඉඩ ඇතැයිද පැවසීය.  මේ හේතුවෙන් එක් ප‍්‍රධාන පක්ෂයක් ප‍්‍රබල විපක්ෂයක් ලෙසට කටයුතු කලයුතු බවද කී ඔහු මේ මොහෙතේ රට මුහුණ දී සිටින අර්බුදවලට විසදුම් සොයා තාවකාලිකව ප‍්‍රධාන පක්ෂ දෙක එකතු වූ බවද කීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5412971429446486510

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item