රට පුරා පාතාලය - මීටියාගොඩ වෙඩි පිට වෙඩි - යහපාලනය තාමත් බ්‍රා ආතල් ගන්නවා

තෙල්වත්ත, මැටිවල ප්‍රදේශයේදී  වෙඩි තැබීමක් සිදුව තිබේ. වාර්තා වන්නේ හමුදා නිලධාරියෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුව ඇති නමුත් එය අසාර්ථක ...

තෙල්වත්ත, මැටිවල ප්‍රදේශයේදී  වෙඩි තැබීමක් සිදුව තිබේ. වාර්තා වන්නේ හමුදා නිලධාරියෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුව ඇති නමුත් එය අසාර්ථක වී ඇති බවයි. යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති අතර සිද්ධිය ගැන මීටියාගොඩ පොලීසිය පරීක්ෂණ සිදුකරයි.රත්ගම හිටපු ප්‍රාදේශීය සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනයට සැකපිට ඇප ලබා සිටින මීටියාගොඩ පදිංචි සැකකරුවකුගේ නිවසකටද ඊයේ  වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබිණ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5742709754490118721

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item