හිමිනමක් ගිනි තියාගන්න සැරසෙයි

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාරගත කිරීමට විරෝධය පල කරමින් හෝමාගම අධිකරණය ඉදිරිපිටදි භික්‍ෂූන් වහන්සේ නමක් සිය සිරුරට ගිනි තබා ගැනීම...

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාරගත කිරීමට විරෝධය පල කරමින් හෝමාගම අධිකරණය ඉදිරිපිටදි භික්‍ෂූන් වහන්සේ නමක් සිය සිරුරට ගිනි තබා ගැනීමට සූදානම් විය.

මෙසේ ගිනි තබා ගැනීමට සූදානම් වූයේ කිරම දේවින්ද හිමිය.
හෝමාගම අධිකරණය ඉදිරිපිට තත්වය පාලන කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවීය.
විරෝධයේ නියැළුණු එක් භික්‍ෂුන් වහන්සේ නමක් ක්ලාන්ත වී පසුව රෝහල්ගත කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1400572242187369294

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item