බුදු දහමට නිසි තැන ඉල්ලා රජයට යෝජනාවක්

යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයට බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය ද යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. බුදු දහමට හිමි නිසි තැන සුරක්ෂිත කිරීම සඳහාත් ශ්...

යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයට බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය ද යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

බුදු දහමට හිමි නිසි තැන සුරක්ෂිත කිරීම සඳහාත් ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය, එකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය ශ්‍රී ලංකාවේ නීතිය මගින් ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහාත් මෙම යෝජනා ඉදිරිපත් කරන බව ඔවුන් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය ඉදිරිපත් කර ඇති එම යෝජනා පහතින්.









Last



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 536249851540637135

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item