යහපාලන මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම විදුහල්පති හිමියන්ට තර්ජනය කරයි - දෙමාපියන් උද්ගොෂණයේ

යක්කල චන්ද්‍රජෝති විදුහ‍ලේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක පංතියකින් මාරු නොකළේ යැයි එහි සිටින විදුහල්පති හිමියන්ට ගම්පහ එජාප මන්ත්‍රී අජිත් මා...

යක්කල චන්ද්‍රජෝති විදුහ‍ලේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක පංතියකින් මාරු නොකළේ යැයි එහි සිටින විදුහල්පති හිමියන්ට ගම්පහ එජාප මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම දුරකථනයෙන් තර්ජනය කළ බව පවසමින් විදුහ‍ලේ ගුරු මණ්ඩලය ඊයේ (14 වැනිදා) විරෝධතාවක නිරත විය. විදුහල්පති හිමියන්ට දුරකථනයෙන් කතා කර ඇති මන්ත්‍රීවරයා “මාරුව ඉක්මන් කරන්න බැරිද? ගිහියෙක් නම් කරන දේ දන්නවා” යැයි පැවසූ බව විදුහල්පති හිමියෝ පැවසූහ.උද්ඝෝෂණය අතරතුර එම ස්ථානයට පැමිණි මාන්නප්පෙරුම තමා එසේ හිතාමතා නොපැවසූ බවත්, හිමියන්ට සිත් තැවුලක් වී නම් සමාවන ලෙසත් පැවසීමෙන් විරෝධතාව නැවැත් විණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item