පාතාලය රට පුරා - තවත් දෙදෙනෙක් වෙඩි තබා මරයි

ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අගුණකොළපැලැස්සේ උස්වැව දීය. මිය ගිය පුද...

ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අගුණකොළපැලැස්සේ උස්වැව දීය.

මිය ගිය පුද්ගලයින් දෙදෙනා තවත් පුද්ගලයෙකුට වෙඩි තැබීමට උත්සාහ කරද්දී එම පුද්ගලයා ඔවුනට පහර දී එම ගිනි අවියෙන් වෙඩි තබා ඔවුන් දෙදෙනා ඝාතනය කර ඇත. වෙඩි තැබූ පුද්ගලයා සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8787264121136569734

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item