සඟරුවනට නීති දාන්න රජයට බලයක්‌ නෑ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

භික්‍ෂුන් වහන්සේට නීති පැනවීමේ බලයක්‌ රජයට නොමැති බව රාමඤaඤ නිකායේ දක්‌ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ....

භික්‍ෂුන් වහන්සේට නීති පැනවීමේ බලයක්‌ රජයට නොමැති බව රාමඤaඤ නිකායේ දක්‌ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

භික්‍ෂුන් වහන්සේට අලුතින් නීති පැනවීමට අවශ්‍ය නොමැති බවත් සිදුකළ යුත්තේ භික්‍ෂු කතිකාවත්වලට නීතිමය බලය ලබාදීම බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

රාමඤ්ඤ නිකාය දශක තුනක්‌ තිස්‌සේ තම නිකායේ භික්‍ෂූ කතිකාවතට නීතිමය බලය ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

භික්‍ෂූ චරිතයට නොගැලපෙන දුෂ්ශීල අශීලාචාර කටයුතුවල යෙදෙන සිවුරු පොරවාගත් පුද්ගලයන් ශාසනයෙන් පලවා හැරීම සඳහා ඒ ඒ නිකායන් සතු භික්‍ෂු කතිකාවතට නීතිමය බලය ලැබිය යුතු බව සෝභිත හිමියෝ පැවසූහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6010656556108308622

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item