සිරස සටන ගිනි ගනී - විජේදාස රාජපක්ෂ ෆොන්සේකාට මන්ද බුද්ධිකයෙක් යයි කියයි

සරත් ෆොන්සේකා වැනි මන්ද බුද්ධිකයන් සාකච්චා සඳහා ගෙන්වීම ගැන තමන්ට කණගාටුවක් ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ ඊයේ සිරස රූපවාහිනියේ ෆීල්ඞ්...

සරත් ෆොන්සේකා වැනි මන්ද බුද්ධිකයන් සාකච්චා සඳහා ගෙන්වීම ගැන තමන්ට කණගාටුවක් ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ ඊයේ සිරස රූපවාහිනියේ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා සහභාගී වූ ‘සටන’ වැඩසටහනට සජීවිව සම්බන්ධ වෙමීන් විමසීය.

ඇමතිවරයාගේ චෝදනාවන්ට පිළිතුරු දෙමින් ෆොන්සේකාද විමසා සිටියේ තමන් මන්ද බුද්ධිකයෙක් නම් තමනට ෆීල්ඞ් මාෂල් තනතුරක් දුන්නේ මන්ද කියාය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5592603569589286414

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item