පකිස්ථාන අගමැති එනමොහොතේ මීගමුව කුරණ ප්‍රදේශයේ පිපිරීමක්

කොළඹ මීගමුව ප‍්‍රධාන මාර්ගයේ කුරණ ප‍්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අත් බෝම්බයක් මෙලෙස පිපිරී ඇති බවයි ...

කොළඹ මීගමුව ප‍්‍රධාන මාර්ගයේ කුරණ ප‍්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අත් බෝම්බයක් මෙලෙස පිපිරී ඇති බවයි පොලිසිය සැක කරන්නේ. වාහන අලෙවිසැලක ගාල් කර තිබූ මෝටර් රථ දෙකකට සහ ධාවනය වෙමින් තිබූ වෑන් රථයකටද මෙයින් අලාභ සිදුවී තිබෙනවා. විමර්ශන සිදු කරන්නේ මීගමුව පොලිසියයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6308136974796550878

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item