මෛත්‍රී පත් වී අවුරුද්දයි - කෝටි ගානක් වියදම් කරමින් රටපුරා උත්සව

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙරට සයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුනු ජනාධිපතිවරණය පැවැත්වී අදට වසරක් සපිරෙයි. මේ නිමිත්තෙන් අද හා හෙ...

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙරට සයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුනු ජනාධිපතිවරණය පැවැත්වී අදට වසරක් සපිරෙයි.

මේ නිමිත්තෙන් අද හා හෙට දෙදින පදවි ප‍්‍රාප්ති සැමරුම් කිහිපයක් පැවැත්වෙයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කළුතර බෝ සමිඳු අබියස පැවැත්වෙන ආගමික උත්සවයක්, පස්වරු 02.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ජාතික වැඩසටහනක් හා රාත‍්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සර්ව රාත්‍රික පිරිත් දෙසුමක් පැවැත්වෙයි.

හෙට දිනයේ පස්වරුවේ නිදහස් චතුරස්‍රයේදී සංස්කෘතික සන්දර්ශනයක්ද සූදානම් කර ඇත.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6210300412083487459

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item