විමල් දුන්නු ගෙවල් ගැන ශිරන්තිගෙන් අහන්න යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ.ලබන 25 වන දින කොමිසම...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ.ලබන 25 වන දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ශිරන්ති රාජපක්ෂට දැනුම් දී ඇති බව වාර්තා වේ.

පසුගිය රජය කාලයේ සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ලබුණූ තොරතුරකට අනුව සිදුකරන පරීක්ෂණ වල සාක්ෂි ලබාදීම සඳහා ඇය මෙලෙස ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ.ඉදිරිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශය විසින් නිවසක් ලබාදීමේ දී සිදුවී ඇති බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙහිදී ශිරන්ති රාජපක්ෂගෙන් සාක්ෂි සටහන්කරගැනීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2742237345204618419

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item