අලූත්ගම පොලීසියත් වැඩ අල්ලයි.. සුද්දෙකුට වටකරගෙන නෙලයි

මෙරට සංචාරයක නිරත වුණු ජර්මානු ජාතිකයෙකුට අලුත්ගම පොලීස් ස්ථානයේදී ශාරීරික පීඩා කරමින් පහර දුන්නේ යයි ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ල...

මෙරට සංචාරයක නිරත වුණු ජර්මානු ජාතිකයෙකුට අලුත්ගම පොලීස් ස්ථානයේදී ශාරීරික පීඩා කරමින් පහර දුන්නේ යයි ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ලැබී ඇත. මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් අදාල විදේශිකයා පවසා ඇත්තේ පොලිස් ස්ථානයේදී පොලිස් නිලධාරීන් හය දෙනෙකු පමණ තර්ජනය කල බවත්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 112771766747404298

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item