ජාත්‍යන්තර වකුගඩු ජාවාරමට මෙරට දොස්තරලා හයක් මාට්ටු

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ වෛද්‍යවරුන් හය දෙනෙකුට ජාත්‍යන්තර වකුගඩු ජාවාරමට සම්බන්ධ යයි චෝදනා කරමින් ඉන්දීය පොලිසිය විසින් නඩු පවරා ඇතැයි...

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ වෛද්‍යවරුන් හය දෙනෙකුට ජාත්‍යන්තර වකුගඩු ජාවාරමට සම්බන්ධ යයි චෝදනා කරමින් ඉන්දීය පොලිසිය විසින් නඩු පවරා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.මෙම වෛද්‍යවරුන් විසින් මෙරට පිහිටි පුද්ගලික රෝහල්වලදී මුදලට ඉන්දියානුවන්ට වකුගඩු බද්ධ කිරීම් සිදුකර ඇතැයි පැමිණිල්ලෙන් කියැවෙයි.මෙවන් සැත්කම් 60ක් පමණ පසුගිය වසර තුනක පමණ කාලයක් තුල කර ඇතැයිද පැවසුනෙ අතර එම එක් සැත්කමක් සඳහා ජාවාරම්කරුවන් විසින් අය කර ඇති මුදල ලක්ෂ 30ක් පමණ වෙතැයිද පැවසෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5154141732313404316

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item