ප්‍රතිපල පෙන්වීම ඇරඹුවා - යෝෂිත අත්අඩංගුවට ගැනීම ගැන ජනපති කියයි

දූෂණයට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනතාව නව රජය පත් කළේ කැළෑ නීතිය ක්‍රියාත්ම කරවීමට...

දූෂණයට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනතාව නව රජය පත් කළේ කැළෑ නීතිය ක්‍රියාත්ම කරවීමට නොවන බවත් ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ දූෂණයට එරෙහිව සාදාරණ සහ අපක්ෂපාතී ක්‍රිමවේදයක් ක්‍රියාත්මක කරවීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. එමෙන්ම 2016 වසර නව රජයේ ප්‍රථිපල පෙන්වන වර්ෂය බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා ඊයේ (30) පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5169455564441116949

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item