සජිත් ප්‍රේමදාස රැකියා ලබාදෙමින් මහා පරිමාණ මුදල් ගැරිල්ලක්

සජිත් ප්‍රේමදාස තම දිස්ත්‍රික්කයේ පාක්ශිකයන්ට රැකියා අවස්ථා ලබා දීමෙහිදී මුදල් ලබා ගන්නා බව විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් අපවෙත වාර්තා ...

සජිත් ප්‍රේමදාස තම දිස්ත්‍රික්කයේ පාක්ශිකයන්ට රැකියා අවස්ථා ලබා දීමෙහිදී මුදල් ලබා ගන්නා බව විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් අපවෙත වාර්තා වේ. තම අමාතංශයේ රැකියා ලබා දීමෙහිදී රු 50000 ක් ද, වෙනත් අංශ වල රැකියා ලබා දීමෙහිදී රු75000 - 100000 ක් ද මුදලක් ද ලබා ගෙන ඇත. තිස්ස භික්ෂු වාටිටුවෙහි ඉදිකිරිමි සදහා ආධාර ලෙස මෙම මුදල් ලබා ගැනිම සිදු කර ඇති බව අනාවරනය වේ. මෙලෙස රැකියා ලබා ගැනිමේදී මුදල් ගෙවිම අනිවාර්ය විම නිසා එජාප පාක්ශිකයන් හා ක්‍රියාකාරින් දැඩි කලකිරිමට පත්ව ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8232810665598362685

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item