ජනපති වර්ෂ පූර්ණ පදවි ප්‍රාප්ති උත්සවයේ වියදම රුපියල් හයදාස් හයසීයයි - ප්‍රා නායක කියයි

ජනවාරි 8-9 පැවති ජනාධිපති මෛතීපාල සිරිසෙන් මහතාගේ වර්ෂ පූර්ණ පදවි ප්‍රා ප්ති සැමරුම් වෙනුවෙන් රජය වියදම් කලේ රුපියල් 6600ක් බවත් ගිය පාල...

ජනවාරි 8-9 පැවති ජනාධිපති මෛතීපාල සිරිසෙන් මහතාගේ වර්ෂ පූර්ණ පදවි ප්‍රා ප්ති සැමරුම් වෙනුවෙන් රජය වියදම් කලේ රුපියල් 6600ක් බවත් ගිය පාලන සමයේ එවැන්නක් කලා නම් මිලියන 6600ක් වියදම් කරනු ඇති බව කැබිනට් ප‍්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න පවසයි.

බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති සංස්කෘතික සංදර්ශනය වෙනුවෙන් රුපියල් මිලියන 20ක් වැය වුනද එය මුළුමනින්ම වැය කර ඇත්තේ පෞද්ගලික දායකත්වයක් බවද ඇමැතිවරයා කීය.

මහින්ද පාලනය යටතේ එවැන්ක් කලේ නම් රුපියල් බිලියනයක පමණ බිල්පත් භාණ්ඩාගාරයට එවන බවද පැවසූ ඔහු දළදා මාලිගාවේ පැවැති උත්සවය වෙනුවෙන් වැය වූ රුපියල් 2,85000 සම්පූර්ණයෙන්ම වියදම් කළේ තමා විසින් බවත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3543541834207808711

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item