යහපාලන ශ්‍රීලනිප ඇමති දෙකක් අස්වෙන්න යයි?

ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් දෙදෙනෙකු විසින් නව රජයේ වැඩ කටයුතු ගැන පැහැදීමක් නැති බව ප‍්‍රසිද්ධියේ පවසමින් විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතව ඇතැයි වා...

ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් දෙදෙනෙකු විසින් නව රජයේ වැඩ කටයුතු ගැන පැහැදීමක් නැති බව ප‍්‍රසිද්ධියේ පවසමින් විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.වසරක කාලයක් තිස්සේ රජයේ කටයුතු දෙස බල සිටි මුත් සැලකිය යුතු වෙනසක් නොපෙන්වන නිසා මෙම තීරණය ගත්තේ යයි පවසන ඔවුන් ඉතා ඉක්මින්න මේ ගැන විරෝධය පල කිරීමට තීරණය කර ඇතැයිද පැවසෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3337229561393912924

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item