චීන ගණිකාවන්ගේ කොල්ලූපිටියේ නිවහන

කොල්ලූපිටිය ප්‍රදේශයේ කලක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් පොලීසිය විසින් වටලා තිඛෙනවා.   ගණිකා වෘත්තියේ යෙදී සිටි බව කියන චීන ජ...

කොල්ලූපිටිය ප්‍රදේශයේ කලක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් පොලීසිය විසින් වටලා තිඛෙනවා.   ගණිකා වෘත්තියේ යෙදී සිටි බව කියන චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසන්නේ.   ඔවුන් දෙදෙනා අවුරුදු 38 සහ 41 යන වයස්වල පසුවනවා.   මෙම ගණිකා මධ්‍යස්ථානයේ කළමනාකාරිනිය  බව කියන කාන්තාවක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් ප්‍රකාශකවරයා කියාසිටියේ.   ඇය ද චීන ජාතිකයෙකු බව අනාවරණ වී තිඛෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4460783939049170744

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item