ආදිවාසී නායකයන් පාර්ලිමේන්තුවට (ඡායා)

නිල්ගල හා රතුගල ආදිවාසී නායකයන් වන දානිගල මහබණ්ඩාරලාගේ සුදා වන්නියා සහ දානිගල මහබණ්ඩාරලාගේ හේමපාල යන ආදිවාසී නායකයෝ පාර්ලිමේන්තුවට පැමිණ කථ...

නිල්ගල හා රතුගල ආදිවාසී නායකයන් වන දානිගල මහබණ්ඩාරලාගේ සුදා වන්නියා සහ දානිගල මහබණ්ඩාරලාගේ හේමපාල යන ආදිවාසී නායකයෝ පාර්ලිමේන්තුවට පැමිණ කථානායක කරු ජයසුරිය හමුවී ආදිවාසී අන්‍යනතාවය සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් සංදේශයක් ද භාර දුන්හ.

මහබණ්ඩාර පරපුරේ මුතුන් මිත්තන්ගේ සමරු සටහන් අඩංගු විශේෂ ජායාරූප එකතුවක් ද ආදිවාසී නායකයෝ කථානායකවරයා වෙත තිළිණ කළහ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7634698013828135988

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item