භික්‍ෂු පනතට විරෝධය ගාලු පාරේ වාඩිලාගෙන පිරිත් කියති..

පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් වී ඇති ‘ථෙරවාදී භික්‍ෂු කථිකාවත්’ පනතට විරෝධය පල කරමින් භික්‍ෂූන් වහන්සේලා සියයකට වැඩි පිරිසක් කළුතර ...

පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් වී ඇති ‘ථෙරවාදී භික්‍ෂු කථිකාවත්’ පනතට විරෝධය පල කරමින් භික්‍ෂූන් වහන්සේලා සියයකට වැඩි පිරිසක් කළුතර බෝ සමිඳු ඉදිරිපට මහ පාරේ බිම වාඩි වී පිරිත් කියමින් සිටිති.මෙම විරෝධතාවය පවත්වන්නේ සමස්ත ලංකා ත්‍රයිනිකායික භික්ෂු මහා සංගමයේ භික්‍ෂුන් වහන්සේලා පිරිසකි. මේ හේතුවෙන් ගාළු පාරේ තරමක වාහන තදබදයක් ඇතිවී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4048065397345762271

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item