තවත් ගුවන් තොටුපලවල් තුනක්

පුත්තලම, බදුල්ල, දිගන යන ප‍්‍රදේශවල අභ්‍යන්තර ගුවන් තොටුපළවල් ඉදිකිරීම කටයුතු කරන බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසයි. පුත්තලම ග...



පුත්තලම, බදුල්ල, දිගන යන ප‍්‍රදේශවල අභ්‍යන්තර ගුවන් තොටුපළවල් ඉදිකිරීම කටයුතු කරන බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

පුත්තලම ගුවන් පථය මින් ඉතා වැදගත් වන බවද කී ඇමතිවරයා අභ්‍යන්තර ගුවන් සේවාවන් සදහා කල්පිටියත් ඒ අවට සංචාරක ව්‍යාපාරය දියුණු කරමින් පවතින බවත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6589647306939635047

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item