පලාලිය ජාත්‍යන්තර ගුවන් තොටක්‌ කිරීමට රජය එකඟ වුණා - සේනාධිරාජා

පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක්‌ බවට පත්කිරීමට රජය එකඟ වී ඇතැයි ඉලංකෙයි තමිල් අරසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ...

පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක්‌ බවට පත්කිරීමට රජය එකඟ වී ඇතැයි ඉලංකෙයි තමිල් අරසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟද සාකච්ඡා කර ඇති බව සේනාධිරාජා පවසා තිබේ.

පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීම සඳහා දෙමළ ජනතාවගේ ඉඩම් ආක්‍රමණය නොකර වෙරළාසන්න භූමිය පුරවා අවශ්‍ය ඉඩ ප්‍රමාණය ලබා ගැනීමට කටයුතු කෙරෙන බව සේනාධිරාජා ප්‍රකාශ කර ඇත. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 387648140111277997

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item