ඥානසාර හිමිගේ ඇප අයදුමත් ප්‍රතික‍්ෂේප කරයි

දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අ...



දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කර තිබේ.

හෝමාගම ‍මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අදාළ ඇප අයදුම ප්‍රතික්ෂේප කළ බව අප වාර්තාකරු පැවසීය.

බොදුබල සේනා සංවිධානය වෙනුවෙන් නීතිඥ සුමුදු හේවගේ විසින් මෙම ඇප අයදුම්පත අධිකරණයට බාරදී තිබිණ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2613553481281286109

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item