ථෙරවාදී භික්‍ෂු කතිකාවක්‌ ලියාපදිංචි කිරීම සඳහා වන පනතහි සමාජයට ඉතා අහිතකර ලක්‍ෂණ රැසක්‌ තිබෙනවා - රතන හිමි

ථෙරවාදී භික්‍ෂු කතිකාවන් ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පතෙහි භික්‍ෂු සමාජයට ඉතා අහිතකර අංග ලක්‍ෂණ රැසක්‌ පවතින බව ජාතික හෙළ උරුමයේ ...

ථෙරවාදී භික්‍ෂු කතිකාවන් ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පතෙහි භික්‍ෂු සමාජයට ඉතා අහිතකර අංග ලක්‍ෂණ රැසක්‌ පවතින බව ජාතික හෙළ උරුමයේ උප සභාපති පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාවේ කැඳවුම්කරු පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඊයේ (13 දා) සඳහන් කළහ.

මෙවැනි පනත් ගෙන ආ යුත්තේ පුළුල් කතිකාවතකින් අනතුරුව බවත් උන්වහන්සේ කියා සිටියහ.

මෙවැනි පනත් කලබලයෙන් ගෙන ඒම තුළින් ශාසනයට හෝ භික්‍ෂු සමාජයට වැඩක්‌ සිදු නොවනු ඇති බවත් අතුරලියේ රතන හිමියෝ කීහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 579848083435586118

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item