දෙදෙනෙකුට මරු කැඳවූ මාරක රිය අනතුර

දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ කයිලපතාන ප්‍රදේශයේ දී අද (02) අළුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කළු ගලක හැපී අනතුරට පත්ව තිබෙනවා. එම අනතු...

දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ කයිලපතාන ප්‍රදේශයේ දී අද (02) අළුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කළු ගලක හැපී අනතුරට පත්ව තිබෙනවා.

එම අනතුරින් දෙදෙනෙකු මියගිය ගොස් තවත් අයෙකු තුවාල ලැබූ බවයි කැකිරාව පොලිසිය පැවසුවේ.මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්. තුවාල කරු දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

එම අනතුරට හේතුව අධික වේගය බවයි පොලිසිය පවසන්නේ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 225066186240402065

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item