මඩකලපුවේ සිට මොරටුවට සෘජු බස් සේවාවක්

පළමු වතාවට මඩකලපුවේ සිට මොරටුවට සෘජු බස් සේවාවක් අද (01) ආරම්භ කෙරුණා. මොරටුව හා පේරාදෙනිය විශ්ව විද්‍යාල සිසුන්ගේ යහපත උදෙසා ඌව හා මධ්‍යම ...

පළමු වතාවට මඩකලපුවේ සිට මොරටුවට සෘජු බස් සේවාවක් අද (01) ආරම්භ කෙරුණා. මොරටුව හා පේරාදෙනිය විශ්ව විද්‍යාල සිසුන්ගේ යහපත උදෙසා ඌව හා මධ්‍යම පළාත් මගින් මෙම සේවාව සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ මඩකලපුව ඩිපෝ කළමනාකරු පැවසුවේ.

දිනපතා උදේ 7.15 ට මඩකලපුව ප්‍රධාන බස් නැවතුම්පොලෙන් ආරම්භ වන මෙම බසය වවුනතීවු, කරඩියනාරු, මහියංගන, බදුල්ල මාර්ගය ඔස්සේ මහනුවර, පේරාදෙණිය මාර්ගයේ වරකාපොළ, කැළණිය, වැල්ලවත්ත ඔස්සේ මොරටුවට ළඟා වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7307745333891839954

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item