වෙඩි තැබීමකින් අයෙක් මරුට

හම්බෙගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ...

හම්බෙගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හම්බෙගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3943322179869078020

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item