ඇමරිකාවට දරුණු හිම කුණාටු

ඇමරිකාවේ නිවුයොක් ඇතුළු ප‍්‍රාන්ත ගණනාවකට දරුණු හිම තත්වයක් ඇති වී තිබේ. මේ හේතුවෙන් කෝටි 09ක පමණ ජනතාවක් පීඩාවට පත්ව සිටින අතර ප‍්‍රවාහනය ...

ඇමරිකාවේ නිවුයොක් ඇතුළු ප‍්‍රාන්ත ගණනාවකට දරුණු හිම තත්වයක් ඇති වී තිබේ. මේ හේතුවෙන් කෝටි 09ක පමණ ජනතාවක් පීඩාවට පත්ව සිටින අතර ප‍්‍රවාහනය මුළුමනින්ම පාහේ ඇණහිට ඇත.අඟල් 28ක පමණ හිම පතනයත් සමඟ ඇතැම් ස්ථානයන්හි පැයට කිලෝමීටර 120කට වැඩි වේගයෙන් හමා යන සුලං හේතුවෙන් තත්වය තවත් දරුණු වී ඇත.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට පුද්ගලයින් 19 දෙනෙකු අයහපත් කාලගුණය නිසා මියගොස් ඇති බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5337556584169484977

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item