සරණ ගුණවර්ධන නිදහස්

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා සඳහා නඩු ගොනුකර තිබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අද (11) එම චෝදනාවලින් නිදහස් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් ක...

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා සඳහා නඩු ගොනුකර තිබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අද (11) එම චෝදනාවලින් නිදහස් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය නියෝග කළා ය.

පසුගිය මහ මැතිවරණ සමයේ දී ගම්පහ නුවන් තරංග නමැත්තෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සරණ ගුණවර්ධන ඇතුළු සිව් දෙනෙකුට චෝදනා ගොනුකර තිබේ. ඒ සියලු දෙනාට අද (11) නිදහස ලැබී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3601031852955714580

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item