ඇඹිලිපිටියේදී පොලීසිය බලය ඉක්මවලා

ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු අතර ඇතිවූ සිද්ධියේදී පොලීසිය බලය ඉක්මවා කටයුතු කර තිබෙන බවට පොලිස්පතිවරයාගේ නියම...

ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු අතර ඇතිවූ සිද්ධියේදී පොලීසිය බලය ඉක්මවා කටයුතු කර තිබෙන බවට පොලිස්පතිවරයාගේ නියමයෙන් සිදුකළ පරීක්ෂණයේදී හෙළිවී තිබෙන බව වාර්තා වේ.

මේ අනුව ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 20 දෙනෙකුට හා ප්‍රදේශය භාරව සිටි සහකාර පොලිස් අධිකාරිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2397947588992554709

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item