ගවයන් අපි ඝාතනය කරනවා -ඒක අපේ ආගමේ නීතියක්

තම ආගමට අනුව හජ් උත්සවයේදී ගවයන් ඝාතනය කර ආහාරයට ගැනීම අනිවාර්ය බව කුරානයේ පැහැදිලිව ඇති බැවින් ජනාධිපතිවරයා පවසන පරිදි ගව මස් විදේශයන්ගෙ...

තම ආගමට අනුව හජ් උත්සවයේදී ගවයන් ඝාතනය කර ආහාරයට ගැනීම අනිවාර්ය බව කුරානයේ පැහැදිලිව ඇති බැවින් ජනාධිපතිවරයා පවසන පරිදි ගව මස් විදේශයන්ගෙන් ආනයනය කිරීම සිදු නොවන්නක් බවත් මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි පවසයි. මේ පිළිබදව අදහස් දක්වන අසාද් සාලි ගව මස් ඝාතනය තහනම් කිරීම ගැන කතා කරනවා නම් මම හොදම උදාහරණයක් කියන්නම් ඉන්දියාවේ තියෙන එක ප්‍රාන්තයක මේ වගේම තීන්දුවක් අරගෙන ඒක නතර කෙරුවා. මාස හයක් ගියේ නෑ ගවයන් ඔක්කොම පාරේ. එක පාලනය කරගන්න බැරිවුණා ප්‍රාන්තයට. පස්සේ ඒ නීතිය ඒ ගොල්ලන්ට අයින් කරගන්න වුණා. ඒ වගේම තමයි හම්බන්තොට, තංගල්ල පැත්තේ ගවයන් ඔක්කොම පාරේ. හරක් පාරේ මී හරකුත් පාරේ ඒ වගේම තමයි පානදුර, මොරටුව. හැම දාම ඇක්සිඩන්ට්. ඉතින් මේවා හදන්නේ කවුද?. මස් කඩේට විකුණන්නේ කවුද කියන ප්‍රශ්ණේකුත් තියෙනවා. අනික විශේෂයෙන්ම අපිට හජ් උත්සවයේදී අනිවාරයෙන්ම හරකෙක් මරන්න ඕන. ඒක අපේ ආගමට අනුව අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක්. ඉතින් ඒ වගේ වෙලාවන් වලට අපිට ඒ අවස්තාවන් තියෙන්න ඕන.

ගව ඝාතනය තහනම් කළහොත් එය ඉස්ලාම් ආගමික අයිතීන් උල්ලංඝණය කිරීමක් යයිද පවසන මන්ත‍්‍රීවරයා ගව ඝාතන තහනම් කිරීමකට තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බවත් සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. I already know he is not a Muslim. Eating beef is permissible but not a MUST EAT. Just like the PORK banned and Islam didn't say to kill every pig.
    This man must be following another religion.

    ReplyDelete
  2. QURAN HAD STATED SO TO THE PEPOLE OF MIDDLE EAST DESWTS...BUT THIS IS SRI LANKA...THERE IS A GOOD INOUGH CLIMATE TO PROVID FOODS WITHOUT KILLING INNOCENT ANIMALS.....ALL THE RELIGONS ARE FOR HUMEN BEEN AND ENTIRE ENVIREMENT....DONT BE SUCH A FOOLISH.....IF GOVERNMENT COMANDED TO STOP KILLING BULLS......YOU WILL HAVE TO BOW TO THAT ACT...YOU CANT GO BEYOND IT..

    ReplyDelete
  3. THESE TYPE OF SMALL PEPOLE ARE CREATING HATE ON ISLAM IN NON MUSLIMS......THIS IS NOT REAL ISLAM.........YOU BETER BACK TO THE HOLY QURAN AND STUDY ISLAM WELL....

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 8473515357640913072

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item