උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද (03) අලුයම අන්තර්ජාලයට මුදා හැරුණා.විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්ප...

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද (03) අලුයම අන්තර්ජාලයට මුදා හැරුණා.විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප‍්‍රතිඵල ලබාගත හැකි බවයි.ප‍්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 011 2 27 84 208 හෝ 011 2 27 84 537 යන දුරකථන අංකවලින් පාසල් විභාග සංවිධාන හා ප‍්‍රතිඵල ශාඛාව ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි.එමෙන්ම 1911 ක්‍ෂණික ඇමතුම් අංකයෙන්ද තොරතුරු ලබාගත හැකි බව විභාග කොමසාරිස්වරයා ප‍්‍රකාශ කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 279947706696511227

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item