හිරුණිකාගේ ඩිෆෙන්ඩරය මුදා හරී

දෙමටගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාල ව අත්අඩංගුවට ගෙන තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ගේ ඩිෆෙන්ඩර්...

දෙමටගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාල ව අත්අඩංගුවට ගෙන තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ගේ ඩිෆෙන්ඩර් රථය රුපියල් ලක්ෂ 45 ක බැඳුම්කරයක් යටතේ අද (26) මුදා හැර තිබේ.

අදාල පරීක්ෂණ කටයුතු අවසන්වීම හේතුවෙන් එම වාහනය එලෙස මුදා හැර ඇති අතර අප්‍රේල් මස 18 වැනි දා එම නඩුව යළි කැඳවීමට නියමිතයි.

ඉදිරි කාලයේ දී සැකකරුවන්ට එරෙහි චෝදනා පත්‍ර ගොනු කිරීමට නීතිපතිවරයා අදහස් කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1590478281706348563

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item