නිකන් තියන් ඉන්න හමුදාව IS සමග සටනට යවන්න ලූ

ශ්‍රී ලංකා හමුදාව කිසිදු කාර්යයක්‌ නොමැතිව තබාගෙන සිටිනවාට වඩා ISIS සංවිධානය සමඟ සටන් වැදීමට යෑවිය යුතු බව උතුරු පළාත් සභා මන්ත්‍රී ...


ශ්‍රී ලංකා හමුදාව කිසිදු කාර්යයක්‌ නොමැතිව තබාගෙන සිටිනවාට වඩා ISIS සංවිධානය සමඟ සටන් වැදීමට යෑවිය යුතු බව උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත. උතුරු පළාතේ හමුදාව අඩු කිරීම සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය පිළිගත නොහැකි බවත් පළාත් සභා මන්ත්‍රී වරයා අවධාරණය කර තිබේ. මන්ත්‍රී කේ. සිවාජිලිංගම් පසුගිය කාලයේදීත් දිගටම ශ්‍රී ලංකා හමුදාවට මෙවැනිම අපහාසාත්මක ප්‍රකාශ කරන ලද පුත්ගලයෙකී. පසුගිය ආණ්ඩුව කාලේ බයේ හිටිය මේ මන්ත්‍රීවරයා දැන් එළිපිටම මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් දැන ගන්නට ඇත. මොහුගේ මෙම ප්‍රකාශය පිළිබදව ජනතාව පවසන්නේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදවා ගත් වීරෝධාර හමුදාවට කළ බරපතල අපහාසයක් බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4508792124163303838

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item