MKADS මියයයි

කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉඩම් ඇමති එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන මිය ගොස් තිබේ . මේ වන විට ඔහුගේ මෘත ද...

කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉඩම් ඇමති එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන මිය ගොස් තිබේ . මේ වන විට ඔහුගේ මෘත දේහය එම රෝහලේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි. ගුණවර්ධන මහතා පසුගිය මාස කිහිපය තිස්සේම රෝගී තත්වයෙන් පසු වූ අතර මාස දෙකකට ආසන්න කාලයක් එංගලන්තයේ රෝහලක නැවතී ප‍්‍රතිකාර ලැබීය.ගුණවර්ධන මහතා 2015 ජනවාරි 08 වැනිදා මෙරට සිදු වූ දේශපාලන බල පෙරලියේ පෙරගමන්කරුවෙකි.මෙසේ මිය යනවිට විට ඒ මහතා 69වන වියේ පසුවිය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8415406353000934424

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item