මව් බිම අනතුරේ.. මහ සඟරුවන පෙරමුණේ - මහ සඟරුවන දහස් ගණනින් වීදි බසිති.. [Photo]

රාජ්‍යයේ ඒකීය භාවය නැති කිරීම, ජාතික ආරක්ෂාව අනතුරේ දැමීම, දේශීය කෘෂිකර්මාන්තය රැක ගැනීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම, වෘත්තීය අයිතිවාසික...

රාජ්‍යයේ ඒකීය භාවය නැති කිරීම, ජාතික ආරක්ෂාව අනතුරේ දැමීම, දේශීය කෘෂිකර්මාන්තය රැක ගැනීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම, වෘත්තීය අයිතිවාසිකම් කප්පාදුව, ජාතික සමගිය බිඳ දැමීමට ආදියට එරෙහිව පැවිදි හඬ සංවිධානය හා ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ පා ගමනක් හා සත්‍යක්‍රියාවක් ඊයේ පස්වරුවේ පිටකොටුවේදී පැවැත්වින.

ජනාධිපතිමෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පළමුවන පදවිප‍්‍රාප්තිය සමරන දිනයේම පැවති මෙම සත්‍යග‍්‍රහය ‘මව් බිම අනතුරේ.. මහ සඟරුවන පෙරමුණේ’ යන තේමාවෙන් නම් කර තිබිනි.






































මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7506413036752290701

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item