කලිසම් නැතුව උමං දුම්රියේ යන දිනය සමරයි (PHOTOS)

කලිසම් නැතිව උමං දුම්රියේ ගමන් කීරීමේ දිනය ඊයේ (10)ට යෙදී තිබුණා. ලොව පුරා රටවල් රැසක මිනිසුන් සිය ගණනක් උමං දුම්රියේ ඊයේ ගමන් කර ඇත්තේ කලිස...

කලිසම් නැතිව උමං දුම්රියේ ගමන් කීරීමේ දිනය ඊයේ (10)ට යෙදී තිබුණා. ලොව පුරා රටවල් රැසක මිනිසුන් සිය ගණනක් උමං දුම්රියේ ඊයේ ගමන් කර ඇත්තේ කලිසම් රහිතවයි.

වසර 2002 නිව් යෝක් නගරයෙන් ආරම්භ වූ මේ අපූරු දුම්රිය ගමන සඳහා පළමුව සහභාගී වී ඇත්තේ 'ඉම්පෲව් එව්රිවෙයා' නැමති කණ්ඩායමේ සාමාජිකයින් 7දෙනෙක් පමණයි. එහෙත් මේ වනවිට ඒ සඳහා ජර්මනිය, චෙක් රාජ්‍ය සහ එංගලන්තය ඇතුළු රටවල් 60ක ජනතාව සහභාගී වනවා.

ශීත සෘතුවේදී යෙදෙන මෙම දිනය සඳහා සහභාගී වන මගීන් හිම කබා , තොප්පි ඇතුළු අනෙකුත් සියළුම අඳුම ඇඳ සිටියද කලිසම පමණක් ඇඳීමෙන් වැළකී සිටියි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9091589879675049050

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item