තවත් හෝටලයක් අන්තවාදී ග්‍රහණයේ - විස්සක් මරුට (PHOTOS)

බුර්කිනා ෆාසෝහි අගනුවර හෝටලයකට අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ඉස්ලාම් මග්හර්බ් අන්තවාදී සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.එහිදී පුද්ගල...

බුර්කිනා ෆාසෝහි අගනුවර හෝටලයකට අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ඉස්ලාම් මග්හර්බ් අන්තවාදී සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.එහිදී පුද්ගලයන් 20ක් පමණ මේ වන විට මියගොස් ඇති බවයි පැවසෙන්නේ.තවත් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස එහි රඳවාගෙන සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.ඉස්ලාම් මග්හර්බ් අන්තවාදී සංවිධානය විසින් තමන් මෙම ප්‍රහාරය එල්ල කල බවට වගකීම බාරගෙන තිබෙනවා. බටහිර ජාතීන් පැමිණෙන හෝටලයක් වන මෙහි රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීම සඳහා මේවන විට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6079326159820624635

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item